
අධිකරණ බන්ධනාගාර කටයුතු හා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂගේ මාධ්‍ය ෙල්කම්වරයා ලෙස ජ්‍යේෂඨ මාධ්‍යවේදී සම්පත් දේශප්‍රිය පෙබරවාරි 01 වැනි දින වැඩ භාරගනු ලැබිය.
විකල්ප ධාරාවේ පුවත්පතක් වන යුක්තිය පුවත්පතින් මාධ්‍ය ක්ෙෂ්ත්‍රයට පිවිසි සම්පත් දිනපතා ලක්බිම හා ලක්බිම ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කතුවරයා ලෙස ද කලක් කටයුතු කළේය. සම්පත් දේශප්‍රිය පානදුර ශ්‍රී සුමංගල විදුහලේ අදි සිසුවෙකි.