පාබල හමුදා සංග­මයේ සාමා­ජි­ක­ත්වය ගන්නැයි ඉල්ලී­මක් | සිළුමිණ

පාබල හමුදා සංග­මයේ සාමා­ජි­ක­ත්වය ගන්නැයි ඉල්ලී­මක්

ශ්‍රී ලංකා පාබල හමු­දාවේ සේවයේ නිය­තුව සිට විශ්‍රා­මි­කව  සිටින 2023 ජන­වාරි 06 දිනට වයස අවු­රුදු 70 නොඉක්ම වු පාබල හමුදා සංග­මයේ සාමා­ජි­ක­ත්වය මෙතෙක් ලබා නොගත් නිළ­ධාරි සහ සෙසු නිල­යන්ට කඩි­න­මින් සාමා­ජි­ක­ත්වය ලබා ගන්නා ලෙස සංග­මයේ  ලේක­ම්ව­රයා දන්වා සිටී. වැඩි විස්තර දුර­ක­ථන අංක 0718485214 ඔස්සේ ලේකම් ඇම­තිය හැකිය.

Comments