නොවැම්බර් 20 ඉරිදා
නොවැම්බර් 20 ඉරිදා 00.4 තෙක් උත්‍රපල්
නැකැතයි. සුදුසු අකුරු ටෙ, ටො, ප,පි
නොවැම්බර් 21 සඳුදා
නොවැම්බර් 20 ඉරිදා 00.14 සිට නොවැම්බර් 21 සඳුදා 00.35 තෙක් හත නැකැතයි. සුදුසු අකුර පු
නොවැම්බර් 22 අඟහරුවාදා
නොවැම්බර් 21 සඳුදා 00.35 සිට නොවැම්බර් 22 අඟහරුවාදා 00.13 තෙක් සිත නැකැතයි. සුදුසු අකුරු පෙ,පො,ර,රි එදිනම 00.13 සිට 23.11 තෙක් සා නැකැතයි. සුදුසු අකුරු රු,රෙ,රො, ත
නොවැම්බර් 23 බදාදා
නොවැම්බර් 22 අඟහරුවාදා 23.11 සිට නොවැම්බර් 23 බදාදා 21.36 තෙක් විසා නැකැතයි. සුදුසු අකුරු ති, තු, තෙ,තො
නොවැම්බර් 24 බ්‍රහස්පතින්දා
නොවැම්බර් 23 බදාදා 21.36 සිට නොවැම්බර් 24 බ්‍රහස්පතින්දා 19,36 තෙක් අනුර නැකැතයි සුදුසු අකුරු න,නි,නු,නෙ
නොවැම්බර් 25 සිකුරාදා
නොවැම්බර් 24 බ්‍රහස්පතින්දා 19.36 සිට නොවැම්බර් 25 සිකුරාදා 17.20 තෙක් දෙට නැකැතයි. සුදුසු අකුරු නො, ය,යි,යු
නොවැම්බර් 26 සෙනසුරාදා
නොවැම්බර් 25 සිකුරාදා 17.20 සිට නොවැම්බර් 26 සෙනසුරාදා 14.58 තෙක් මුල නැකැතයි. සුදුසු අකුරු යෙ,යො,බ,බි ඉන් පසු ඉරිදා 12.37 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුර බු
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු