මිලින්ද රාජපක්ෂගේ කෘතියක් එළි දකී | සිළුමිණ

මිලින්ද රාජපක්ෂගේ කෘතියක් එළි දකී

ජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් මිලින්ද රාජපක්ෂ විසින් රචිත 'දරිද්‍රතාවයේ සිට සැම්සුම් දක්වා - කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්' ග්‍රන්ථය එළිදැක්වීම ඉකුත් දා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. එහිදී කතුවරයා ග්‍රන්ථයේ පිටපතක් විදේශ අමාත්‍ය අලි සබ්රි වෙත පිරිනැමූ අවස්ථාවයි මේ. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ඇතුළු පිරිසක්ද මෙහි වෙති.

Comments