
2022 පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනි ඉරිදා දින සහ 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙයට කලින් විභාගය පැවැත්වීමට තිබු දිනයන් වෙනස් වූයේ සිසුන් ගෙන් සහ මහජන නියෝජිතයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පුළුල්ව සලකා බැලීමෙනි.