සුන්ද­රම රට­වල් අතර 9 වැනි තැන ලංකා­වට | සිළුමිණ

සුන්ද­රම රට­වල් අතර 9 වැනි තැන ලංකා­වට

න්ඩන් හි ‘Condé Nast Traveller‘ සඟරාව විසින් සිදුකළ ‘2022 රීඩර්ස් චොයිස්‘ පාඨක මත විමසුමට අනුව ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම පුද්ගලයන්ගේ රටවල් (The friendliest countries in the world: 2022) අතර 9 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා කර තිබේ. මේ මත විමසුමට අනුව පිළිවෙළින් ෆ්‍රෙන්ච් පොලිනීසියාව, කොලොම්බියාව, නවසීලන්තය, තායිලන්තය, කොස්ටාරිකා, බොට්ස්වානා, පේරු, බ්‍රසීලය, ශ්‍රී ලංකාව හා පිලිපීනය පිළිවෙළින් තේරී පත්ව ඇත.

තොරතුරු ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලාංකික දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු පුද්ගලයන් අමුත්තන්ට ආදරය දක්වන, උපකාර කිරීමට අවංක ආශාවකින් යුක්ත පිරිසක් ලෙස අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

 

 

Comments