නිරෝධායන නීති උල්ලංඝනය කළ 1034 ක් අත්අඩංගුවට | සිළුමිණ

නිරෝධායන නීති උල්ලංඝනය කළ 1034 ක් අත්අඩංගුවට

 
ගත වූ පැය 24 ක තුළ කාලය තුළ නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු   අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි .
 
 පසුගිය ඔක්තොම්බර් 30 වනදා සිට  මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 26,920 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
 
මෙම පිරිස අතරින් පුද්ගලයන් 26000 කට පමණ නඩු පවරා ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි
 

Comments