සරත්චන්ද්‍රට පිහිටවන්න | සිළුමිණ

සරත්චන්ද්‍රට පිහිටවන්න

නුරාධපුර පදිංචි ගුරුවරයකු වන 55 හැවිරිදි එල්.ඒ. සරත්චන්ද්‍ර මහතා වකුගඩු ආබාධයකින් පීඩා විඳිමින් සිටින හෙයින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ‘බී පොසිටිව්’, ‘බී නෙගටිව්’, ‘ඕ පොසිටිව්’, ‘ඕ නෙග‍ටිව්’ රුධිර කාණ්ඩයේ වකුගඩුවක් අවශ්‍යව තිබේ.

පරිත්‍යාගශීලියකු වෙත්නම් පහත දුරකතන අංකවලට අමතන මෙන් ඥාතීහු ඉල්ලා සිටිති. 077 7826438, 070 1647055.

Comments