උදයංග වීරතුංගගෙන් CID ප්‍රශ්න කිරීම් අරඹයි | සිළුමිණ

උදයංග වීරතුංගගෙන් CID ප්‍රශ්න කිරීම් අරඹයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඔහුගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

යූ.එල්. 208 දරණ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් අද අලුයම 4.37ට ඔහු දිවයිනට පැමිණ ඇත.

 

Comments