![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/02/17/cash2.jpg?itok=U3szPHMD)
බෝගම්බර බන්ධනාගාරයේ නිලධාරී සුබසාධක සංගම් ගිණුමේ තිබු ලක්ෂ විස්සෙන් ලක්ෂ දහයකට වැඩි ප්රමාණයකට සිදු වූ දෙයක් නැතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඒ පිළිබඳ සංගමයේ සාමාජිකයන් කළ විමසුමට නිලධාරී මණ්ඩලය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන අතර මේ හේතුව නිසා 2015 - 2016 වසරේ සභා වාර්තාව ද මෙතෙක් සම්මත කර ගැනීමට නොහැකි වී තිබේ.