ජන­බ­ල­වේ­ගයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය 26 දා එළි දකී | සිළුමිණ

ජන­බ­ල­වේ­ගයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය 26 දා එළි දකී

ජාතික ජන බල­වේ­ගයේ සමස්ත ප්‍රති­පත්ති ප්‍රකා­ශය ලබන 26 වැනිදා එළි දක්වන බව ජාතික ජන­බ­ල­වේ­ගයේ ප්‍රකා­ශ­ක­යෙක් සිළු­මි­ණට කීය.

රට ගොඩ නැඟීම පිණිස ජනතා විමුක්ති පෙර­මුණ මුල් කර­ගත් ජාතික ජන බල­වේ­ගය එක් එක් ක්ෂේත්‍ර­යන්හි විද්ව­තුන් හා මහ­ජන අද­හස් ඇසු­රෙන්   මේ ප්‍රති­පත්ති ගොඩ­නඟා ඇති බව පෙන්වා දෙන ඒ පක්ෂය පව­සන්නේ මේ වන විට ජාතික අධ්‍යා­පන, ප්‍රති­ප­ත්තිය හා සෞඛ්‍ය ප්‍රති­ප­ත්තිය ඇතුළු ප්‍රති­පත්ති රැසක් එළි දක්වා ඇති බවයි.

පරි­සර ප්‍රති­ප­ත්තිය, කෘෂි­කර්ම ප්‍රති­ප­ත්තිය, ප්‍රවා­හන ප්‍රති­ප­ත්තිය ඇතුළු මේ දක්වා එළි නොදැක්වූ ප්‍රති­ප­ත්තිද ඇතු­ළත්ව මේ වන විට එළි දක්වා ඇති ප්‍රති­පත්ති සියල්ල එක් කර මේ සමස්ත ප්‍රති­ප­ත්තිය මෙසේ එළි දක්වන බව ඒ ප්‍රකා­ශ­කයා වැඩි දුර­ටත් පැව­සීය.

Comments