ගොවි­කම රජ­ක­මට සම බව අදහූ පෙර හෙළ සිරිත හොබ­ව­මින් | සිළුමිණ

ගොවි­කම රජ­ක­මට සම බව අදහූ පෙර හෙළ සිරිත හොබ­ව­මින්

ජාති­යක ප්‍රාර්ථනා ඉටු කර­මින් වයඹ ඇල දෙවන පිය­වර ඇර­ඹිණි. ඒ සම­ගම වැව් දෙද­හස් හාර­සී­ය­යක් පිළි­ස­කර කිරීම ද ආරම්භ විය. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඇර­ඹුණ මේ උත්ස­වය සංවි­ධා­නය වී තිබුණේ පොල්පි­ති­ග­මදී ය. ගොවි­කම රජ­ක­මට සම බව අදහූ පෙර හෙළ සිරිත හොබ­ව­මින් රටේ ජන­ප­ති­ව­රයා වයඹ ඇල ගොවි ගෙවි­ලි­යන් වෙත එදින ඇඹුල පිළි­ගැ­න්වූ­යේය. මේ ඒ අම­ර­ණීය මොහො­තය. ඡායා­රූ­පය - සුදත් සිල්වා

ජාති­යක ප්‍රාර්ථනා ඉටු කර­මින් වයඹ ඇල දෙවන පිය­වර ඇර­ඹිණි. ඒ සම­ගම වැව් දෙද­හස් හාර­සී­ය­යක් පිළි­ස­කර කිරීම ද ආරම්භ විය. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඇර­ඹුණ මේ උත්ස­වය සංවි­ධා­නය වී තිබුණේ පොල්පි­ති­ග­මදී ය. ගොවි­කම රජ­ක­මට සම බව අදහූ පෙර හෙළ සිරිත හොබ­ව­මින් රටේ ජන­ප­ති­ව­රයා වයඹ ඇල ගොවි ගෙවි­ලි­යන් වෙත එදින ඇඹුල පිළි­ගැ­න්වූ­යේය. මේ ඒ අම­ර­ණීය මොහො­තය.

ඡායා­රූ­පය - සුදත් සිල්වා

Comments