මේ වන විට මෙරට ජනතාවගේ ගෘහස්ථ පරිභෝජනය සඳහා මෙන්ම කර්මාන්ත හා ව්‍යාපාර සඳහා අවශ්‍ය ගෑස් අලෙවිය සිදු කරනු ලබන්නේ ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් ද්විත්වය විසිනි. ඒ අතරින් ලිට්‍රෝ ගෑස් සමාගම පූර්ණ වශයෙන් රජය යටතේ පාලනය වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම අනුබද්ධ සමාගමක් ලෙස ක්‍රියාත්මක වන අතර ලාෆ් ගෑස් සමාගම ප්‍රකට දේශීය ව්‍යාපාරිකයකු වන ඩබ්. කේ. එච්. වෑගපිටිය සභාපති ධූරය...