- මුලින්ම මට ලොකු මුදලක් ලැබුණේ ආසියානු කුසලානයට සම්බන්ධ වෙන්න මැලේසියාවට ගිය ටුවර් එකට. ඒ සල්ලි මම එහෙමම අම්මට දුන්නා. එතකොට මම ඉස්කෝලේ යනවා- පෙම්වතිය සයුනි හැම පැත්තකින්ම මට උදවු කරනවා. දැන්ම විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැහැ. ක්රිකට් වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕනේ, සයුනිත් ඒක තේරුම් අරගෙන මට ඒකට උදවු කරනවා- එදා පළමු වතාවට කෝලි වගේ ක්රීඩකයන් එක්ක ක්රීඩා කරන්න පිට්ටනියට...