වසන්ත උත්සවය හෙවත් චන්ද්‍ර නව වසර උදාව, චීන ජාතිකයන් ගේ වැදගත්ම සාම්ප්‍රදායික උත්සවයයි. වසරක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන චීන ජාතිකයෝ තම ඥාතීන් සමඟ නැවත එක්වීමට ඇති හොඳම කාලය ලෙස එය සලකති. කොතරම් දුරක සිටිය ද මේ කාලය තුළ පවුලේ සාාමාජිකයන් සමඟ එක්වීම සඳහා ආපසු උපන් ගමට යාම චීන ජාතිකයෙන් අනාදිමත් කාලයක සිට අනුගමනය කළ පිළිවෙතයි.
එබැවින් චීනයේ වාර්ෂික වසන්ත උත්සවය ලොව...