මහාචාර්ය සඳගෝමි කෝපරහේවා | සිළුමිණ

මහාචාර්ය සඳගෝමි කෝපරහේවා

සිළුමිණ පුවත්පත අසූ නවවන වියට එළඹ ඇත. එම ගෙවුණු කාලපරිච්ඡේදය, මෙරට සමාජ - දේශපාලන අංශවල මෙන්ම සිංහල භාෂාවේ ද වෙනස්කම් රැසක් සිදු වූ අවධියකි. සිංහල භාෂාවේ සමකාලීන මුහුණුවර සකස් වූයේත්, භාෂා විෂයක මතවාද හා ගැටලු මධ්‍යයේ වුවද, පුවත්පත් සඳහා යෝග්‍ය භාෂා ව්‍යවහාරයක් තනා ගැනීමට නූතන පත්‍රකලාවේදීන්ට හැකි වූයේත් ඒ අවධියේ දී ය. මේ කාලය තුළ සිංහල භාෂා ව්‍යවහාරයේ සිදු වී ඇති පරිණාමය...
30 මාර්තු, 2019
Subscribe to මහාචාර්ය සඳගෝමි කෝපරහේවා