පියදාස වැලිකන්නගේ | සිළුමිණ

පියදාස වැලිකන්නගේ

වදන්වලින් වඩාත් හරඹ කරන්නෝ කවියෝ ය. කවියෝ එක් වදනක වදන් කෝෂයක් හංගති. ඒබැවින් ම කවියක කාව්‍ය සංවේදනා ජනිත කරන බස කුමක්දැයි කෙනෙක් ඇසුවොත් එය විස්තර කිරීම පහසු වන්නේ නැත. වචන බොහෝවිට අපේ පෞද්ගලික අත්දැකීම් හා බැඳුණු ඒවා වෙයි. එය සූක්ෂ්ම හා අලංකාර ලෙස භාවිත කරන නිර්මාණකරුවා ඒ වදන් අනුසාරයෙන් අප වෙත නව ලොවක් තිළිණ කරයි. සාමාන්‍යයෙන් පොදු ජනතාව අතර තිබෙන; විශේෂයෙන් ග්‍රාමීය...
11 සැප්තැම්බර්, 2021
Subscribe to පියදාස වැලිකන්නගේ