වකුගඩු රෝගය නිසා විසාලා මහනුවරක් වූ රජරට
මේ ලෙඩේට වැඩිපුර ගොදුරු වෙන්නේ පිරිමි
අපිට පිරිසිදු වතුර ඕනෑ
වැඩිහරියක් දරුවන්ට ඉන්නේ මව විතරයි
වකුගඩුවක් බද්ධ කරන්න ඉඩම විකිණුවොත් දරුවො අනාථ වෙනවා
දෙහිඅත්තකණ්ඩියේ පමණක් රෝගීන් 2790ක් ලියාපදිංචි වෙලා
රජරට ජන ජීවිතයට කණ කොකා හඬන වකුගඩු රෝගයට තවමත් නිශ්චිත හේතුවක් සොයා ගෙන නැත. පානීය ජලයේ ලවන සාන්ද්‍රණය ඉහළ යෑම, අධික ලෙස කෘෂි රසායනික භාවිතය ආදී විවිධ කාරණා මේ රෝගයට...