කොවිඩ් වසංගතය හේතුවෙන් නැවත වතාවක් රට පුරා සංචරණ සීමා පැනවෙද්දී එය ඇතැම් කාන්තාවනට තවත් පීඩාකාරී කාලයක උදාවක් විය.
රැකියාවන් අහිමිවීම හේතුවෙන් පවුලේ ආර්ථිකය කඩා වැටුණු පවුල්වල කාන්තාවනට එදිනෙදා දරුවන්ගේ අවශ්‍යතා සපයමින්, ඔවුනගේ කුසගිනි නිවීම එක්තරා අන්දමක අභියෝගයක් වී ඇති බැව් නම් නිසැකය.
එහෙත් ඒ සියල්ලට වඩා වද හිංසාවනට ලක්වීමෙන් ගැලවී සිටීම අභියෝගයක් වූ කාන්තාවන් ...