වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ නවතම කෘතිය ‘රටට හෙටට’ පද්‍ය සංග්‍රහයයි. එ් කෘතිය හා ඊට පසුබිම් වූ පරිසර හා සමාජ තත්ත්ව දෙස අවධානය යොමු කරමින් සිදු කළ සංවාදයකි.
‘රටට හෙටට’ ඔබේ නවතම පද්‍ය සංග්‍රහය මඟින් ඔබ කතා කරන්නෙත් පරිසරය ගැන. මේ කෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකි ද?
මීට කලින් එළිදැක්වුණු ‘හිටි නව කවි’ පොත වගේ ම ඉලක්ක කෙරුණේ පරිසරය. පරිසරයේ සුන්දරත්වය විඳින අතරම ඒ...