ඉහත අපුර්ව, අර්ථපුර්ණ, රස පුර්ණ ගීතයේ පද රචකයා කවුරුන් නම් විය හැකිද ? කොයි ප්රදේශයක වෙසෙන්නෙක් නම් විය හැකි ද ? ඔහු අද ජීවිතයේ සැදෑ සමයට පිවිසි ප්රත්යන්ත ගම්මැද්දකට වී නිහඬ දිවියක් ගෙවන අහිංසක කලාකරුවෙකි. ඒ අපුර්ව මිනිසා ගේය පදරචක“සිරිල් සමරකෝන්” ය. සිරිල් සමරකෝන් කලාකරුවා යනු කවරෙක්දැයි අද සමහරෙකු නොදනිතත් ඔහු අතින් ලියැවුණ මේ ගීතය ඔබට මතක ඇතැයි සිතමි.
“කැරකෙන...