බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් මහජන විරෝධතා මර්දනය කිරීමට එරට පොලිසියට අමතර බලය ලබා දීමට කටයුතු කර තිබේ.
පසුගියදා බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්වරිය පොලිස් ප්‍රධානීන් හමු වී මහජන උද්ඝෝෂණ මර්දනය කිරීම පිළිබඳ වැඩි දුර උපදෙස් ලබා දී ඇත. අගමැති සුනක්ගේ මතය වී ඇත්තේ ‘ආත්මාර්ථකාමී උද්ඝෝෂණ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ල වීමට ඉඩ ලබා දිය නොහැකි බවය.
ඔක්තෝබර් මාසයේදී බලය...