ගුණසිංහ හෙට්ටිආරච්චි | සිළුමිණ

ගුණසිංහ හෙට්ටිආරච්චි

මතක සිත්තම මට අමුතු අසල්වැසියෙක් සිටියේ ය. තමාට ඕනෑ වූ විට මා ළඟට ගැනීමත් එපා වූ විට මා බැහැර කිරීමත් ඔහු ගේ පුරුද්ද විය. මම ඔහු ගේ හැටි හොඳින් දැන සිටියෙමි. එහෙත් ඇසුර නවතා දැමීමට තරම් සැහැසි නොවීමි. නන්නාඳුනන තුවක්කුකරුවන් ආ ඒ අඳුරු යුගය එලැබුණේ ඔය අතර ය. ඔවුහු විටින් විට ගම්මානවලට පැන සිය සතුරන් නැසූහ. මරණයට ගොදුරු වූවන් අතර මා අසල්වැසියා ගේ නෑසියෝ දෙදෙනෙක් ද වූහ....
28 දෙසැම්බර්, 2019
Subscribe to ගුණසිංහ හෙට්ටිආරච්චි