සෝඩාව් ලියැවෙන්නේ පළමු හා දෙවන ලෝක සංග්‍රාමය අතර කාලයේ
මේ පොත වියට්නාම් සාහිත්‍යයේ පුරෝගාමී කෘතියක්
අපූරු හඬක් ඇති ඔහු ආවාට ගියාට කතා කරන්නේ නැත. නිවේදකයාගේ භුමිකාව කරන විට ඔහු එය වගකීමෙන් කරන්නේය. ආධුනිකයන්ට ඔහුගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝය. ඔහු ගී පද රචකයෙකි. මහ ගොඩක් ගී නොලීවද ඔහු ලියූ හැම ගීතයක්ම වාගේම අපූරුය; රසවිදිය හැකිය. ඔහු අපුරු රචකයෙකි. අපූරු සංචාරක සටහන් ලියන්නෙකි. ඔහුගේ විදෙස් සංචාරක සටහන් කියවන විට ඒ සොඳුරු තැන්වල...