2020 අගොස්තු මස 05 වැනිදා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා ඡන්ද කොට්ඨාශ 160ක් යටතේ පවත්වනු ලැබූ පාර්ලිමෙන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය 2/3 ඓතිහාසික ජයක් වාර්තා කළේය. මෙය එක්තරා විදියකට 1951දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කර පස් වසරක් ඇතුළත පාර්ලිමේන්තු බලය ලබාගැනීමට සමාන තත්ත්වයකි. මෙලෙස 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්...