මුදල්, අර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දරිද්‍රතාවෙන් පහළට වැටුණු ජනතාවට මූලික පහසුකම් සපයා දීම ඉලක්ක කර ගනිමින් සකස් වූ අයවැයක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට පැවැසීය.
මේ වන විට සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 70% ක් සහන අපේක්ෂා කරන අතර ඔවුන්ගේ...