සාර්ක් සිනමා දිනය 25 වැනිදා රසික කොටුදුරගේ සාර්ක් සිනමා දිනය නිමිත්තෙන් | සිළුමිණ

සාර්ක් සිනමා දිනය 25 වැනිදා රසික කොටුදුරගේ සාර්ක් සිනමා දිනය නිමිත්තෙන්

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව හා SAARC සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු සිනමා දැක්ම එළඹෙන 25 වන දින සවස 2.30ට පැවැත්වේ. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තරික් මිඩි අරිෆල් ස්ලාම්ය.

එදින 2018 වසරේ සාර්ක් චිත්‍රපට උළෙලේ බංග්ලාදේශය නියොජනය කරමින් ප්‍රදර්ශනය වූ “Haldaa” සිනමා පටය තිරගත කෙරෙන අතර මෙම සිනමාපටය එම උ‍ෙලළේදී හොඳම විශේෂාංග චිත්‍රපටය, හොඳම සංස්කරණය, හොඳම කැමරාකරණය සහ හොඳම පිටපත යන සම්මාන දිනාගත් සම්මානලාභී සිනමාපටයකි.

Comments