![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/19/POWER.jpg?itok=4DUT-7K2)
හම්බන්තොට - නව පොල්පිටිය අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය අවට කලාපය තුල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.
හම්බන්තොට - නව පොල්පිටිය 220 kV අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ අවසන් වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින හෙයින් මෙම දැනුම් දීම කර ඇත.