![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/14/women-dead.jpg?itok=tUoxhu3S)
වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක සේවය කරමින් සිටි පුද්ගලයෙක් ඉන් ඇද වැටීඊයේ (13) මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
එහි 08වන මහලෙන් අදාළ පුද්ගලයා ඇද වැටී මිය ගොස් ඇත
මෙලෙස මියගොස් ඇත්තේ 34හැවිරිදි කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.