ජ‘ පුර විද්‍යාර්ථීන්ගේ මහ සභා රැස්වීමක් | සිළුමිණ

ජ‘ පුර විද්‍යාර්ථීන්ගේ මහ සභා රැස්වීමක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ මහ සභා රැස්වීමක් සැප්තැම්බර් 2 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 3 වන කමිටු ශාලාවේදී පස්වරු 3.00ට පැවැත්වේ. එදින සියලු සාමාජිකයන්ගේ සහභාගිත්වය සංවිධායකයන් අපේක්ෂා කරයි.

Comments