අගෝස්තු 13 සිට අගෝස්තු 19 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකත් | සිළුමිණ

අගෝස්තු 13 සිට අගෝස්තු 19 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකත්

 

අගෝස්තු 13 ඉරිදා

අගෝස්තු 13 ඉරිදා 8.26 තෙක් අද නැකත යි. සුදුසු අකුර කු

 

අගෝස්තු 14 සඳුදා

අගෝස්තු 13 ඉරිදා 8.26 සිට අගෝස්තු 14 සඳුදා 11. 06 තෙක් පුනාවස නැකතයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි

 

අගෝස්තු 15 අඟහරුවාදා

අගොස්තු 14 සඳුදා 11.06 සිට අගෝස්තු 15 අඟහරුවාදා 13.58 තෙක් පුස නැකතයි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ

 

අගෝස්තු 16 බදාදා

අගෝස්තු 15 අඟහරුවාදා 13. 58 සිට අගෝස්තු 16 බදාදා 16.57 තෙක් අස්ලිස නැකතයි. සුදුසු අකුරු ඩි,ඩු,ඩෙ, ඩො

 

අගෝස්තු 17 බ්‍රහස්පතින්දා

අගෝස්තු 16 බදාදා 16.57 සිට අගෝස්තු 17 බ්‍රහස්පතින්දා 19.58 තෙක් මා නැකතයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ

 

අගෝස්තු 18 සිකුරාදා

අගෝස්තු 17 බ්‍රහස්පතින්දා 19.58 සිට අගෝස්තු 18 සිකුරාදා 22.56 තෙක් පුවපල් නැකතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු

 

අගෝස්තු 19 සෙනසුරාදා

අගෝස්තු 18 සිකුරාදා 22.56 ට ආරම්භ වූ උත්‍රපල් නැකත සෙනසුරාදා මුළු දවස පුරාම පවතී. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

සෙනසුරාදා දවස පුරාම පැවතුණු උත්‍රපල් නැකත ඉරිදා 1.47 ට අවසන් වේ. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

 

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

Comments