මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්ට උපහාර සම්මානයක් | සිළුමිණ

මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්ට උපහාර සම්මානයක්

මැලේසියාවේ කළමනාකරණ සහ විද්‍යා ආයතනයේ ආදි විද්‍යාර්ථීන් හා කොළඹ කළමනාකරණ සහ විද්‍යා ආයතනයේ ආදි විද්‍යාර්ථීන්ගේ ශාඛාව විසින් ශාස්ත්‍රීය දස්කම් දැක්වූ තම විද්‍යාර්ථීන්ට උපහාර පිදීමේ උලෙළක් කොළඹ ගලධාරි හෝටලයේදී පසුගියදා පවත්වන ලදි. එහිදී ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්ට 2023 වසරේ අධ්‍යයන විශිෂ්ටතා උපහාර සම්මානය පුද කළ අවස්ථාව ඉහළ ඡායාරූපයේ දැක්වේ. එහිදී උපහාර සම්මාන ලැබූ පිරිසක්ද පහළ ඡායාරූපයේ වේ.

Comments