තිලකරත්න කුරුවිටබණ්ඩාරයන්ගේ ‘පත්‍ර කලා කව් සිළුමිණ’ අභිසම්භාවනා එළිදකී | සිළුමිණ

තිලකරත්න කුරුවිටබණ්ඩාරයන්ගේ ‘පත්‍ර කලා කව් සිළුමිණ’ අභිසම්භාවනා එළිදකී

ශ්‍රී ලංකා පත්‍ර කලාවට හා සංස්කෘතික ක්ෂේත්‍රය වෙනුවෙන් දශක 6කට අධික කාලයක් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර විසින් සිදු කළ සේවාවට උපහාර පිණිස පවත්වන ලද තිලකරත්න කුරුවිටබණ්ඩාර අභිසම්භාවනා උපහාර උලෙළ පසුගිය 28 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

එහිදී මහාචාර්ය සමන්ත හේරත් විසින් සංස්කරණය කරන ලද ‘පත්‍ර කලා කව් සිළුමිණ‘තිලකරත්න කුරුවිට බණ්ඩාර අභිසම්භාවනා කෘතිය තිලකරත්න කුරුවිටබණ්ඩාර විසින් සිය සොහොයුරු සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න වෙත පිරිඅනැමූ අවස්ථාවයි මේ. මහාචාර්ය සමන්ත හේරත් හා සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩි ප්‍රේමසිරි මෙහි සිටිති.

සේයාරුව- නිශ්ශංක විජේරත්න

Comments