ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙක් දිවයිනට | Page 11 | සිළුමිණ

ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙක් දිවයිනට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වෙයි

ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ

Comments