2024ට නිවාඩු 25ක් | සිළුමිණ

2024ට නිවාඩු 25ක්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුව 2024 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් දක්වමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. මේ අනුව ලබන වසරට බැංකු සහ රජයේ නිවාඩු 25කි.

Comments