"මගේ හඬ ඔබෙ සවනට" ගී සැඳෑව 22 දා | Page 5 | සිළුමිණ

"මගේ හඬ ඔබෙ සවනට" ගී සැඳෑව 22 දා

"මගෙ හඬ ඔබෙ සවනට" ගී සැඳෑව සංගීත ප්‍රසංගය සඳහා, ගායකයෙකු ලෙස සහභාගී වීමට බාහිර පුද්ගලයන්ටද අවස්ථාව හිමිව ඇති අතර ඒ සඳහා 22 සෙනසුරාදා පස්වරු 1.00ට කොළඹ නව නගර සභා ශ්‍රවණාගාරයට පැමිණිය යුතුය. වැඩි විස්තර 0727184444 අංකයෙන් ලබා ගත හැකිය

Comments