බරවාකුඹුරේ සියදෝරිස් 30 දා මහරගමදී | Page 11 | සිළුමිණ

බරවාකුඹුරේ සියදෝරිස් 30 දා මහරගමදී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දෙනගම සිරිවර්ධනයන් විසින් ලියන ලද බරවාකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය නම් වූ විශේෂාංග රචනය ඇසුරෙන් ප්‍රවීණ නාට්‍යවේදී ජගත් මුුතුකුමාරණ විසින් අධ්‍යක්ෂණය කරන ලද බරවාකුඹුරේ සියදෝරිස් වේදිකා නාට්‍ය මේ මස 30 දා සවස මහරගම ජනාධිපති විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකා ගතවේ.

මෙහි කතානායක වන අනූදෙහැවිරිදි වියේ පසුවන සියදෝරිස් ගොවි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන අතර මෙහිදි ඒ මහතාට උපහාර පිදීමක් ද සිදුවේ.

Comments