![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/22/11.jpg?itok=10BBLEcD)
පසුගිය 20 වැනි දින ආරම්භ වූ හිජ්රි 1445 වසරේ පළමු මුහර්රම් මාසයට සමගාමීව ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් වෙත අල්-කුර්ආනයේ සිංහල පරිවර්තනයේ පිටපතක් පිළිගන්වන ලදි. මේ කෘතිය 19 වෙනි බදාදා සභාපතිවරයාට පිළිගන්වන ලද්දේ යාපනයේ පදිංචි කලාභූෂණ ෆරීඩ් ඉක්බාල් විසිනි. තිනකරන් සහ වාරමන්ජරි ප්‍රධාන කර්තෘ ටී. සෙන්දිල් වෙලවර් සහ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ එම්.එෆ්.එම්. අජ්වාධ් ෆාසි යන අයද එම අවස්ථාවට සහභාගී වූහ.
(සේයාරුව - ගයාන් පුෂ්පික)