ජූලි 23 සිට ජූලි 29 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත් | සිළුමිණ

ජූලි 23 සිට ජූලි 29 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

ජූලි 23 ඉරිදා

ජූලි 23 ඉරිදා 19.46 තෙක් උත්‍රපල් නැකැත යි.

සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

 

ජූලි 24 සඳුදා

ජූලි 23 ඉරිදා 19.46 සිට ජූලි 24 සඳුදා 22.12 තෙක් හත නැකැත යි. සුදුසු අකුර පු

 

ජූලි 25 අඟහරුවාදා

ජූලි 24 සඳුදා 22.12 සිට ජූලි 25 අඟහරුවාදා මුළු දවස පුරා සිත නැකැත යි.

සුදුසු අකුරු පෙ, පො, ර, රි

 

ජූලි 26 බදාදා

ජූලි 25 අඟහරුවාදා මුළු දවස පුරා පවතින සිත නැකැත ජූලි 26 බදාදා 00.02 තෙක් පවතී.

සුදුසු අකුරු පෙ, පො, ර, රි

 

ජූලි 27 බ්‍රහස්පතින්දා

ජූලි 26 බදාදා 00.02 සිට ජූලි 27 බ්‍රහස්පතින්දා 01.10 තෙක් සා නැකැත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත

 

ජූලි 28 සිකුරාදා

ජූලි 27 බ්‍රහස්පතින්දා 01.10 සිට ජූලි 28 සිකුරාදා 01.27 තෙක් විසා නැකැත යි. සුදුසු අකුරු ති, තු, තෙ, තො

 

 

ජූලි 29 සෙනසුරාදා

ජූලි 28 සිකුරාදා 01.27 සිට ජූලි 29 සෙනසුරාදා 00.55 තෙක් අනුර නැකැත යි. සුදුසු අකුරු න, නි, නු, නෙ.

එදිනම 00.55 සිට 23.34 තෙක් දෙට නැකැත යි. සුදුසු අකුරු නො, ය, යි, යු. ඉන්පසු ඉරිදා 21.32 තෙක් මුල නැකැත යි. සුදුසු අකුරු යෙ, යො, බ, බි.

 

 

(මෙහි වේලාව දක්වා ඇත්තේ

පැය 24 ඔරලෝසුව අනුව යි.)

 සමන්ති අහුබුදු

Comments