සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමඟි ජන බලවේගය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට පසුගිය සිකුරාදා බාර දෙන ලදී. මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45ක් අත්සන් කර තිබෙන බව වාර්තා වේ.