මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් ලේක්හවුස් සභාපති ධුරයට | Page 2 | සිළුමිණ

මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් ලේක්හවුස් සභාපති ධුරයට

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා වශයෙන් පත් වූ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් අදාළ පත්වීම් ලිපිය මහාභාරකාර, හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අතින් ඉකුත් දා ලබාගත් අයුරුයි මේ.

ඡායාරූපය - සුලෝචන ගමගේ

Comments