නීතිඥ තිරාණගමගේ ග්‍රන්ථ 2ක් එළි දකී | Page 3 | සිළුමිණ

නීතිඥ තිරාණගමගේ ග්‍රන්ථ 2ක් එළි දකී

නීතිඥ කල්‍යානන්ද තිරාණගම විසින් රචිත භෞතික වාදය කෘතිය නැවත මුද්‍රණය සහ වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය විමෙහිලා ශ්‍රමය ඉටුකළ මෙහෙවර යන පරිවර්තන කෘතිය එළි දැක්වීම මේ මස 25 වැනිදා ප. ව 3.30 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ‍ෙෂ්ඨ මහචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින්වහන්සේ මෙහි මුලසුන හොබවති. එසේම ලාංකිය සමාජ විප්ලවය සඳහා මාක්ස් වාදය සහ බුදුදහම යන මැයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව ස්වාමීන්වහන්සේ විශේෂ දෙසුමක් ද පවත්වති.

Comments