ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිද්ධිය ජනපති හෙළාදකී | Page 2 | සිළුමිණ

ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිද්ධිය ජනපති හෙළාදකී

ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙළා දැක තිබේ. 
 
එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.
 
ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කර සිටි.

Comments