![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/10/china%20new.jpg?itok=3r7-WxTN)
දකුණු චීනයේ ළදරු පාසලකට අද (10) උදෑසන එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Guangdong පළාතේ Lianjiang නගරයේ සිදුවූ මාරක සිදුවීමක් සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු රඳවාගෙන ඇති බව ද එරට පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා උදේ 7.40 පමණ මෙම පිහි ඇණුම සිදු කර ඇති අතර මෙමගින් එක් ගුරුවරයෙකු, දෙමාපියන් දෙදෙනෙකු සහ දරුවන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා කරයි.