‘ගරු කටානායකතුමනි‘ 15 වෙනිදා කටුගස්තොටදී | සිළුමිණ

‘ගරු කටානායකතුමනි‘ 15 වෙනිදා කටුගස්තොටදී

ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ මධ්‍යම පළාත් ශාඛාවේ සුබ සාධක සංගමයට ආධාර පිණිස උදයසිරි වික්‍රමරත්නගේ නිර්මාණයක් වන ‘ගරු කටානායකතුමනි‘ දේශපාලන ප්‍රහසනය (වේදිකා නාට්‍යය) ජූලි 15 වෙනිදා සවස කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලීය රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ. එහි සංගීතය ලලිත් වික්‍රමරත්නගෙනි.

Comments