පිරිමි ආයු කාලය වසර 76 කාන්තා ආයු අපේක්ෂාව 80යි | සිළුමිණ

පිරිමි ආයු කාලය වසර 76 කාන්තා ආයු අපේක්ෂාව 80යි

ශ්‍රී ලංකාවේ පිරිමින්ගේ ආයු අපේක්ෂාව උපතේ සිට වයස අවුරුදු 76ක් වන අතර කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 80 ක් බව ජුලි 11 වැනිදාට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිත්තෙන් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

වයස අවුරුදු 15-29ත් අතර වයසේ පසුවන්නන් ඉදිරියේදී රට හැරයෑම සියයට 60-70ක පමණ ප්‍රවණතාවක් පවතින බැවින් තරුණ පිරිස් ශ්‍රී ලංකාවේ ජනගහනයට අහිමි වීම අනාගතයේදී ගැටලුවක් විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා සිළුමිණට හෙළි කළේය.

Comments