![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/07/9-7.jpg?itok=MFzF2Ouq)
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා සංගමය සංවිධානය කරනු ලැබු නව නිපැයුම් හා තාක්ෂණික ප්‍රදර්ශනය ඉකුත් දා හයවන වරටත් පැවැත්වු අතර මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර සහ එම විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වන ඉංජිනේරු චිත්‍රා බොතේජු කුලතුංගද සහභාගිවූ අතර එහිදි විද්‍යාලයේ විදුහල්පතිනි චන්දි සිරිවර්ධන ප්‍රදර්ශනයේ නව නිපැයුම් නැරඹූ අයුරු. තාක්ෂණ විද්‍යා සංගමය ගුරු මහත්ම මහත්මීන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් ද, මඟ පෙන්වීම යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.