සිගරට් මිල ඉහළට | සිළුමිණ

සිගරට් මිල ඉහළට

දුම්වැටියක මිල අද (01) සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ දමා තිබේ.
 
ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා ඇත.
 
සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි.

Comments