උද්ධමනය පහළට | සිළුමිණ

උද්ධමනය පහළට

2023 ජුනි මාසය සඳහා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාව ගේ පාරිභෝගික උද්ධමනය, ගෙවී ගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේ, 13.2% ක අඩු වීමක් බව පෙන්වා දී තිබේ.

එමෙන්ම ආහාර කාණ්ඩයේ උද්ධමනය, මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේ 17.4% ක් ලෙසත්, ජුනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයට සාපේක්ෂව 10.8%ක් ලෙසත් පහත වැටී ඇති බව ද වාර්තා වේ.

Comments