ගම්පහ දිස්ත්‍රික් ලේඛකයන්ට ඇරියුමක් | සිළුමිණ

ගම්පහ දිස්ත්‍රික් ලේඛකයන්ට ඇරියුමක්

ගම්පහ දිස්ත්‍රික් ලේඛක සංගමය විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි ලේඛක ලේඛිකාවන්ට පමණක් සංවිධානය කෙරෙන සාහිත්‍ය තරගාවලිය සඳහා කේවල කෙටිකතා, කවි සහ ළමා කෘති (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය) භාර ගැනේ. එක් අයකුට ඉහත සියලු අංශවලට වුවද නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. නිර්මාණ නම, ලිපිනය, දුරකතන/ වට්ස්ඇප් අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකයද සමඟ ජූලි 31ට පෙර පහත ලිපිනයට යොමු කරන්න: ගම්පහ දිස්ත්‍රික් ලේඛක සංගමය, අංක 6, විද්‍යාල පාර, ගම්පහ. විමසීම්: 0716448175 (ආරියරත්න)/0718350783 (ජගත් කුමාර

Comments